Skip to content

Default screen resolution  Wide screen resolution  Increase font size  Decrease font size  Default font size 
You are here:    Home
59 අනභිරති ජාතකය PDF ලෙස මුද්‍රණය කරන්න ඉ-තැපැල්

තවද එක්සමයෙක්හි ප්‍රතිපුද්ගලයකු වු තිලෝගුරු බුදුරජානන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවසනසේක් එබඳූවූ ම එක් උපාසකයෙක් හූ අරභයා මේ ජාතකය වදාළ සේක.

ඒ උපාසකයා වනාහී පරීක්ෂා කරන්නේ ඒ තමාගේ ස්ත්‍රිය දුස්සීල නියාව දැන කලහකරණලද්දේ වියවුල් සිත් ඇති බැවින් සත් අට දවසක් සර්වඥයන් වහන්සේට උපස්ථානයට නොගියේය. ඒ තෙම එක් දවසක් විහාරයට ගොස් සර්වඤයන් වහන්සේට නමස්කාර කොට උන්නේය. උපාසකය සත් අට දවසක් මුළුල්ලෙහි කුමක් නිසා නොඅයෙහිදැයි විචාළ කල්හි ස්වාමීනි මාගේ භාර්යාතොමෝ දුස්සීලය, පාපධර්මය, එසේ හෙයින් මම ඈ හා කලහකොට වියවුල් සිත් ඇති බැවින් නොආයෙමි කීය. එබස් අසා සර්වඥයන් වහන්සේ ඕහට වදාරණසේක් උපාසකය ස්ත්‍රීන් අනාචාර කළ කල්හි ඔවුන් කෙරෙහි කෝපයක් නොකොට මධ්‍යස්ථ වියයුත්තේයයි පෙරත් තට නුවණැත්තෝ කිවාහුය. තෝ වූකලි භවයෙන් සැඟවුණු බැවින් ඒ කාරණය සලකාගත නුහුණුයෙහි වේදැයි වදාරා උපාසකයා විසින් ආරාධිතවූ බුදුහු ඉකුත්වත් දක්වා වදාළසේක.

< පසුපසට   ඉදිරියට >

Links

Ads

Banners

Advertisement