www.ජාතක කතා.org

තවද පස්මරුන් බිඳ ජයගත් හෙයින් මාරජී නම් වූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සේක් අනේපිඬු මහ සිටානන් අරභයා මේ ජාතකය දක්වන ලද.

ඒ කෙසේද යත්

මෙහි වර්ථමාන කථාව ඛදිරංගාර ජාතකයෙහි විස්තර වශයෙන් බස්නේය. අනේපිඬු මහ සිටානන්ගේ දේවතාදුව වලක්ව වලක්වා දන්දුන්නෙම් ඊට ආශ්චර්යයකින්ද කියන්නේ මාසේවූ ලොවුතුරා බුදු කෙණෙකුන්ගෙන් අවවාද අසා දන්දීමෙහි පෙර මහාේත්තමයෝ අබුද්ධෝත්පාද කාලයෙහි ශක්‍ර දේවේන්ද්‍ර වලක්ව වලක්වා දන්දුන්නෝ වේදැයි වදාරා හේ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළ සේක.

ඒ කෙසේද යත්

www.ජාතක කතා.org